Shop

ජීවායු – Jeewaayu (Minimum 4 bottles per order.)

රු375.00

  Ask a Question

පරිසර සංරක්ෂණය වෙනුවෙන් කටයුතු කරනු ලබන ස්වෙච්ඡා සංවිධානයක් ලෙස ජීවායු පෞද්ගලික සමාගම පිහිටුවා ගනු ලැබූ අතර, එහිඳී අපගේ මූලික අරමුණු වූයේ පරිසරය සම්බන්ධ හදුනාගත් ගැටළු වෙනුවෙන් විද්‍යාත්මක විසදුම් ලබා දීම හා පලාත් පාලන ආයතනයන්ට අපද්‍රව්‍ය කලමනාකරණයට අදාලව තාක්ෂණික උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීමයි.එහි පළමු අදියර ලෙස අනුරාධපුර නගර සභාව අපද්‍රව්‍ය කලමනාකරණයට අදාලව මුහුණදී සිටි ගැටළුකාරී තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා අප පදනම කෙටි කාලයක් තුල ලබා දුන් දායකත්වය පෙන්වා දිය හැක.

නමුත් ගෝලීය වසංගතයක් වන COVID 19 වෛරස ව්‍යාප්තවීමේ තත්ත්වය යටතේ කාර්යය භාර්යය සම්බන්ධව විශේෂිත තත්ත්වයක් ලෙස සලකා ජීවායු ආයතනය මගින් පාරම්පරික  හෙළ වෛද්‍යාචාර්යවරයෙකු සමඟ සිදුකරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එම අවස්ථාවේදී ප්‍රමුඛතම අවශ්‍යතාවයක් වන ලාංකික ජනතාවගේ ප්‍රතිශක්තීකරනය ඉහල නැංවීම සුදුසු යැයි හදුනාගන්නා ලදි. ඒ අනුව දේශීය ඖෂධ යොදා ගනිමින් ජීවායු ප්‍රතිජීවක ඖෂධය නිපදවීම සිදුකරන ලදි.

අතීතයේ සිටම මෙරට පාරම්පරික හෙළ වෙද දැණුම උපයෝගී කරගෙන විවිධ ප්‍රතිකාරයන් සිදුකළ බවට සාක්ෂි හමුවන අතර ආසියාවෙන්ම පළමු සහ ක්‍රමාණුකූල හෙළ වෙදකම සිදුකරන ලද රෝහල් පද්ධතියක් අපහට පැවති බවට මිහින්තලය,අනුරාධපුරය හා පොළොන්නරුව වැන් ප්‍රදේශයන්හි අදටත් පවතින නටඹුන් සාක්ෂි දරයි.එවන් ඉතිහාසයකට උරුමකම් කියන ලාංකික ජනයා වෙත එලෙස පරම්පරාවෙන් පරම්පරාවට උරුම වු දැනුම උපයෝගී කරගෙන මෙවැනි ඖෂධයක් නිපදවීමට හැකිවීමම අප ලද මහත් භාග්‍යයකි.

Weight 210 g

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවායු – Jeewaayu (Minimum 4 bottles per order.)”

Your email address will not be published. Required fields are marked *

General Inquiries

There are no inquiries yet.

Shopping Cart